About us
Epa Astrology
About Us
Our Journey & Vision
Welcome to EPA Astrology, where ancient cosmic wisdom meets modern guidance. Established with the vision of making authentic astrological insights accessible to all, we have grown into a trusted destination for those seeking clarity and direction in their lives.
Who We Are
Based in Hampton Park, Melbourne, EPA Astrology brings together a team of dedicated astrologers, counselors, and spiritual practitioners with decades of combined experience. Our experts have mastered various astrological traditions from around the world, including Vedic, Western, Chinese, and Nadi systems, allowing us to offer truly comprehensive guidance.
Relationship Issues
Financial Concerns
Career Guidance
Business Decisions
Job Prospects
Mental Wellness
Love & Marriage
Domestic Harmony
Spiritual Development
Vastu Consultancy
Health Management
Holistic Practices
Mosque Community
Personalized Divination
ජොතිෂ්‍ය ගවේෂණාත්මක සොයා ගැනීම්:
ළෝකායන ජොතිෂ්‍ය – ලෝකයේ පාරසරික වෙනස්කම් සහ සිදුවීම් … අලුත් අලුත් ග්‍රහ මාරු වීම්. ග්‍රහ වෙනස් වීම් ගැන, මනුෂයන්ගේ පලාපල වෙලාවන් අනුව වෙනස් වන චරිත ලක්ෂණ පරීක්ෂණ නව සොයා ගැනීම්
අකාලයේ මිය ගිය අය, හදිසි අනතුරු වලින් මිය ගිය අය පිළිබඳව නව සොයා ගැනීම්
සමූහ මැරුන සහ එකම පවුලෙ කිහිප දෙනෙකුගෙ එකටම සිදුවන අභාවයන් පිලිබඳව සොයා ගැනීම්
කර්මජ රෝග – පිලිකා රෝග, පෙර ආත්මයේ කළ අකුසල් වලින් එන රෝග
ශාරිරික / මානසික දුබලතා ඇති ලමයකුගේ පෙර ආත්මභාවය
psychiatry counseling: මනෝ විද්‍යාව/මානසික විද්‍යාව:
සමලිංගික ඇසුර කෙරෙහි ඇලීමට හේතු
ලිංගික අපගමනය නොහොත් දුබලතා වලට හේතු වන පෙර ආත්මික වැරදි සහ ග්‍රහ පිහිටීම්
අමානුෂික ලෙස ලිංගික හැසිරීම් වලට බලපාන ග්‍රහ පිහිටීම් සහ පෙර ආත්මීය භාවයන්ගේන් බල පාන්නාවු හේතුන්
ඒ ඒ පරිච්චෙදයන් මග හරවා ගැනීම සඳහා මේ ආත්මයෙදි කළ යුතු ප්රතිකර්මයන්
තිරිසන් උපත් සහ පවුලෙ අය තිරිසන් ආත්මබාවයන් වල ඉපදීමට බලපාන හේතූන්
psychiatry counseling: මානසික උපදේශනය:
ජීවිතයේ මතුවන අපහසුතාවයන් සහ ඒ ඒ කාලයන් ජොතිෂ්‍ය හරහා හඳුනාගෙන, ඒ ඒ ප්රශණ සඳහා අවශ්‍ය මානසික සහනය ලබා දීම.
දේශීය සහ විදේශීය පළාපල කථනය:
දේශීය/විදේශීය අයගේ උපන් දිනය, ඉපදුන දේශය, පලාත සහ වේලාවට අනුව කෙන්දර සටහන අනුව කියවෙන පළාපල කථනය.
ඒවා සඳහා තමන් ඉපදුන දේශය සහ ඒ ඒ අයගෙ දේශීය චාරිත්‍ර-සිරිත් විරිත් වලට අදාලව දේශීය වශයෙන් කළයුතු ප්‍රති කර්ම.
තත්කාළ:
කෙන්දරය, උපන් වේලාව හෝ ඔහු ඇමතු වේලාව අනුව කියන පළාපල.
විශේෂ දේවල් පටන් ගැනීමට හෝ කිරීම සඳහා සකස් කරන පළාපල – ඒ ඒ කාර්යයන් සුබද – සාර්ථකද දැන ගැනීම.
හස්ත රේඛා පළාපල:
හස්තයේ රේඛා පිහිටා ඇති ආකාරය සහ අතේ පිහිටා ඇති ඉතා සියුම් රෙඛාවන් පිළිබඳව සියුම් විශ්ලෙෂණයකින් විග්රහ කරන්නවු අනාවැකි.
– අත්වල හැඩ්තල, නියපොතුවල පිහිටීම, අත්ලේ පැහැයන්, අත්ලේ ඇති ලප පිහිටීම්, කොටු, ත්‍රිකෝණ, කතිර ලකුනු යනාදිය පිළිබඳව කරන විශ්ලේෂනය.
අංග ලක්ෂණ විද්‍යාව:
ආදි මානවකයාගේ කාලයේ සිට පැවත එන ක්රමයකි. කෙනෙකුගේ උස, මහත, ඇවිදින ආකාරය, ඇඟේ අවයව වල පිහිටීම, ස්වභාවය, මුහුණේ පිහිටීම, කථා විලාශය, බලන ආකාරය, උරහිස් වල පිහිටි ආකාරය, යනාදියෙන් කියන්නාවු පළාපල කථනය වේ.
නාඩි ජොතිශ්ය:
අවුරුදු දෙදහස් පන්සීයකටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති, ඉෂිවරුන් විසින් ලොවට හඳුන්වා දුන් පාරම්පාරික විද්‍යාවකි. ජොතීර් විද්‍යාවේ සියුම් සහ ගැඹුරුම කොටස වේ. පාරම්පරික ජොතීශ්ය රහස් වලින් සමන්විත වු විද්ද්යාවකි. මේ හරහා කෙනෙකුගේ මරණය, මරණය සිදුවන අකාරය, ඒ සිදුවන කාල වකවානු, ගිය ආත්ම භාවය, මතු ආත්ම භාවය පිළිබඳව විවරණය කළ හැකිය.
නැකැත් සෑදීම:
- හැම වැදගත් අවස්ථාවකටම සරිලන පරිදි මුහුර්ත සකස් කිරීම. මෙයද ඉෂිවරුන් විසින් හඳුන්වා දුන් ක්‍රම වේදයකි. උදාහරණ..
- අලුත උපන් ළදරුවාගෙ පළමු ආහාර කැවීමේ වේලාව
- මුල්ම අකුරු කියවීම
- මුල්ම කොණ්ඩය කැපීම
- ගැහැණු දරුවෙකු වැඩිහිටි භාවයට පත් වු පසු කළයුතු වත්-පිලිවෙත් වලට සුබ නැකැත් සෑදීම
- මංගල නැකැත් සෑදීම
- සෑම වැදගත් වැඩක් සඳහාම පටන් ගැනීමට සුදුසු සුබ වේලාවන් සැදීම.
- පොරොන්දම් ගැළපීම් :
කෙන්දර ගැළපීම්, දෙදෙනෙක් විවාහ වීමට පෙර, ඒ දෙදෙනාගෙ ගැලපීම්/නොගැලපීම් පෙර නිර්නය කරගැනීම / උදාහරණ වශයෙන්…
දෙදෙනාගෙ අදහස් ගැළපීම
දෙදෙනාගෙ ලිංගික ගැළපීම
දරුපල
පවුලේ දියුණුව යනාදිය…
බබාට/ව්‍යාපාරයට සුදුසු නම් තැබීම :
ළමයකුගේ උපන් වේලාව සහ පවුලේ අනිත් සමාජිකයන්ගේ නම් අනුව ඒ දරුවාගේ අනාගත දියුණුවට සහ පවුලේ දියුණුවට සරිලන සුදුසු නමක් යෙදීම.
ව්‍යාපරය පටන් ගන්නා කෙනාගේ නමට සහ ව්‍යාපාරය පටන් ගන්නා කෙනාගෙ දියුණුවට හෝ හවුල් ව්‍යාපරයක් නම් හවුල් කරුවන් සියලු දෙනාගෙ නම්, උපන් වෙලාවන් සසඳා සුදුසුම නමක් යෙදීම. මෙම ශාස්ත්‍රය, ශබ්ද ශාස්ත්‍රය කියන ඉපැරණි ක්‍රම වෙදයන් අනුව සකසා ගන්න සාස්ත්‍රයකි.
ශබ්ද සහ විශ්ව ශක්තිය අනුව සමහර නොගැළපෙන නම් ඇත්නම්, ඒවා වෙනස් කිරීම මේ ක්‍රමය යොදා ගනිතී.
මැණික් ගල් පැළඳීම :
අවුරුදු ගනණාවක කළ පරික්ෂණ වල ප්‍රතිපල වශයෙන් මිනිසුන්ගේ දියුණුවට, මිනිසුන්ගේ නරක ශක්තීන් සහ අපල කාළවලින් ඇතිවෙන අසුබ ශක්තීන් ගෙන් ඈත් කර, සුබපල ඇති කරවන යහපත් ශක්තීන් ලබා ගැනීම සඳහා තමන්ගේ ග්‍රහ පිහිටීම් අනුව සුදුසු මැණික් වර්ග පැළඳීම. පවුල් ජීවිත වල දියුණුවට, මානසික ආතතියෙන් අත් මිදීමට සහ යහපත් මානසික ශක්තිය වර්ධනයට, අන් අයගෙ ආකර්ශණය කර ගැනීමට සහ ව්‍යාපාර දියුණුව සඳහා අවශ්‍ය මැණික් පැළඳීම.
ගෙවල් වලට දියුණුව, සතුට ඇතිවීම සඳහා ගෙවල් ඇතුලේ තැබිය යුතු මැණික් පිළිබඳව පැවසීම. විවාහ ජීවිතයේ, විවාහක දෙදෙනා එකිනෙකා කෙරෙහි අකාර්ශණය වීමට පළදින මැණික්. මැණික් වල ආකර්ශන බලය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය මැණික් වල බර සහ ප්‍රමානයන් සහ පැළඳිය යුතු අත සහ ඇඟිල්ල දැන ගැනීම සහ මැණික් පැළඳීම සඳහා සුබ වේලාවන් සැකසීම.
වාස්තු විද්‍යාව :
ඉපැරණි සහ නවීන ගෙවල් වල ඇති දෝෂ සහ එම ගෙවල් වල , ගෙදර ඇතුලත සහ පිටත, ගෘහ භාණ්ඩ, පහන් පත්තු කරන ස්ථානය, නිදා ගන්නා කාමරය, නිදි යහන තිබෙන තැන, කාමර වල පැහැයන් සහ මල් ගස් සහ සුබ ගස්, ලිප තැබිය යුතු ස්ථානය යනාදිය දැන ගැනීමට හැකිය.
යන්තර පැළඳීම :
එකිනෙකාගෙ ඇති අපල කාළවලිදි, ඒවා මග හරවා ගැණීම සඳහා පළදින විවිධාකාර ආභරණ ගැන දැන ගනීම.
මෙයද ඉතා පැරණි ක්‍රම වේදයකි.
මන්තර විද්‍යාව :
යම් කෙනෙකුට හෝ යම් තැනකට කරන සහ නරක ශක්තියක් විසින් ඇති කරන ලද බළපෑම් ඇත්නම් ඒවා එම අයගෙන් එම නරක ශක්තීන් ඉවත් කර / ඒ අයව ආරක්ෂා කිරීම සහ සුබ පල ලබා ගැනීම සඳහා මන්තර වලින් ජප කිරීම
Discover solutions to dilemmas, gain perspective on life transitions, and harness the power of ancient wisdom to shape your future.